English (UK)
notice
  • Simple Image Gallery Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.

පාරම්පරික රූකඩ කලා කෞතුකාගාරය

ශ්‍රී ලංකාවේ පාරම්පරික කලාවන් ලාංකීය ජන සමාජයෙන් ගිලිහී යන විට ඒ පිළිබඳ මතකයන් නූතන ජන සමාජය තුළ නැවත නැවතත් මතුකර දෙමින් ජාත්‍යන්තර තලය දක්වා ගෙන යාමේ අරමුණින් යුතුව ආරම්භ කල පාරම්පරික රූකඩ කලා කෞතුකාගාරය රූකඩ සන්දර්ශන පැවැත්වීම, රූකඩ කලාව පිලිබඳ තොරතුරු එකතු කිරීම, ප්‍රචාරණය, පර්යේෂණ පැවැත්වීම, පුහුණු පාඨමාලා, වැඩමුළු, සම්මන්ත්‍රණ සංවිධානය කිරීම කරනු ලබයි. දැනට දෙස් විදෙස් රූකඩ කලාව ප්‍රචලිත කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව වැඩසටහන් ගණනාවක් සංවිධානය කරමින් පවතී. ශ්‍රි ලංකා පාරම්පරික රූකඩ කලා කෞතුකාගාරයේ නිර්මාතෘවරයා වන වත්මන් සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ ජනාධිපති සම්මානලාභී වල්ඩ් මාස්ටර් සරත් විජය අබේගුණවර්ධන මහතා ප්‍රමුඛ පලපුරුදු කළමණාකරන කාර්ය මණ්ඩලයක් මගින් සියළු කටයුතු මෙහෙයවනු ලබයි.

{gallery}stories/content/museum/{/gallery}

පුවත් හා සිදුවීම්

විදේශ සංචාරකයන් සඳහා රූකඩ කලා සංදර්ශන
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන්ට ශ්‍රී ලාංකීය කලා නිර්මාණ ඉදිරිපත්...
Read more
කියුබානු සංචාරය
කියුබාව හා ශ්‍රී ලංකාව අතර පවතින තානාපති සබඳතා සඳහා අවුරුදු 51 ක් පිරීම...
Read more
IIFA - International Indian Film Acadamy Awards 2010
Sri lankan puppet art museum performed in the Hotels; Galle Face Hotel,...
Read more

අමතන්න

අනගාරික ධර්මපාල මාවත,
පින්වත්ත, දෙහිවල,
ශ්‍රී ලංකාව

දුරකතනය:  +94 112  714  241
විද්‍යුත් තැපෑල:  info@puppet.lk

යාවත්කාලීනය: 30-12-2014.

කතුහිමිකම © 2017 පාරම්පරික රූකඩ කලා කෞතුකාගාරය. සියළු හිමිකම් ඇවිරිනි.